ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් සමාගමෙන් සිසුන් 650 කට දිවා ආහාරය සපයන ප්‍රජා සත්කාරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන AEN Palm Oil Processing (පුද්.) සමාගම, තම ප්‍රධාන කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ වෙසෙන ...

පාර්ලිමේන්තුවට Soft Copy ඉදිරිපත් කිරීමට පියවර

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් ...

බොරු අරගල, උද්ඝෝෂණ රටේ කීර්ති නාමය පිරිහිම කණගාටුදායක තත්වයක් – මන්ත්‍රී සාගර

බොරු අරගල, උද්ඝෝෂණ ඇති කරමින් මේ රටේ කීර්ති නාමය පිරිහිලා යන විදිහේ කටයුතු සිදු කරන එක ඉතාමත් කණගාටුදායක තත්වයක් බව ...

පොහොට්ටුව ශක්තිමත් කරන්නැයි බැසිල් ලංකාවට ආවේ – මන්ත්‍රී රෝහිත

පක්ෂය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ශක්තිමත්ව ගෙනයන බවත් පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත ලංකාවට පැමිණි බව ද පාර්ලිමේන්තු ...

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට – ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ,අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලා යැයි ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ ...

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය

දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය ...

රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපති සැරසෙන්නේ -හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ජාතික සම්පත් ඩොලර්වලට විකුණා දමා, යළි 'ණයට කකා සැපට ඉඳීමේ' තමන් අනුදත් මොඩලය ඔස්සේ ගමන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ...

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රටේ තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි – ඇමති ප්‍රසන්න

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා ...

Page 3354 of 4254 1 3,353 3,354 3,355 4,254
  • Trending
  • Comments
  • Latest

Recent News