27 April 2024

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

එප්පාවල, නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානය ප්‍රථම වරට සංවිධානය කල සංවිධානය කළ සෞඛ්‍ය වෛද්‍ය සායනයක්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී අද (22) දවස පුරා පැවැත්විණි.

නාමල්ගේ සංවිධානයෙන් මෙවර පොහොට්ටුවේ මැයි රැළිය පවත්වන්නේ – මන්ත්‍රි කුට්ටිආරච්චි

මැයි 01 තරුණ කණ්ඩායම් ඒකරාශි කරගනිමින් අපගේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවවාද අනුශාසනා ඇතිව ඉතාම සාර්ථක මැයි රැළියක් පැවැත්වීමට සූදානම් කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ සංගිරස සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම හිටපු ජනාධිපති මහින්ද සුරතින්

රත්තොට ,රිවස්ටන් බඹරගල සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ සංගිරස සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පසුගියදා සිදු විය.

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අපි බෙදුවොත් ඡන්ද ගුංඩු ..විපක්ෂය බෙදුවොත් සමාජ සේවය් – ඇමැති ප්‍රසන්න

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම් සිදු නොකල ජේෂ්ඨ නිළධාරීන්ට වැඩ වරදි – ඇමැති ටිරාන්

මැයි මස 31 වනදා වන විට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම හරියාකාරව සිදුනොවූ පළාත් වල ජේෂ්ඨ නිළධාරීන්ට ඒ පළාතේ රාජකාරි කළ නොහැකි බවත්,ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කළයුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා ජාතියත් ඔබත් රටත් සුරක්ෂිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ – විපක්ෂනායක සජිත්

මෙතෙක් කල් බිහි වූ ආණ්ඩු ජනතාව, රවටමින් තනතුරට පත් වු පසු මෙයට සාධාරණයක් ඉටු නොකරමින් මෙහි සැබෑ මොලකරුවන් රකින ක්‍රියාපිළිවෙතක යොමු වුවත් සමගි ජන බලවේග රජයක් තුළ සිමා මායිම් තරාතිරම් නොබලා මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කල අයට දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.