• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් වැව් විකුණන බව ජානිපෙ කියයි

18 July 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඇතුළු ජාතික සම්පත් විකුණා දමන අතරේ මෙරට කෘෂිකර්මාන්තය හා වාපී ශිෂ්ටාචාරය වනසා දමමින් පැරණි රජවරු තැනූ වැව් සියල්ල ද වෙන්දේසි කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

ඊයේ (17) පිටිකෝට්ටේ පිහිටි ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය වනසලා දමන්න වත්මන් ආණ්ඩුව සැරසෙන බවයි.

එහිදී ඒ මහතා මේ බව වැඩිදුරටත් පැවසිය ” ඊළගට මහා පරාක‍්‍රමබාහු යුගය එළෙඔනවා. අපේ ඉතිහාසයේ වැඩිම වැව් ප‍්‍රමාණය තැනුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනුයි. මේ නරුම අගමැතිට අනුව පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද්‍රය තනා ඇත්තේ කුරුඳු විකුණලයි. එය තමයි අපේ ශ්‍රේෂ්ඨ නරපතියකුට මෑත ඉතිහාසය තුළ සිදු කළ බරපතළම අපහාසය. ‘අහසින් වැටෙන එක් දිය බිඳුවකුදු නිකරුණේ මහා මුහුදට ගලා බැසීමට ඉඩ දෙන්න එපා’ කියලයි එතුමන් මෙරට මතු පරම්පරාවලින් එදා ඉල්ලා සිටියේ. විශාල වැව් 163ක්, කුඩා වැව් 2375ක්, අමුණු 165, ඇල මාර්ග 3910ක්, බිසෝ කොටු 341ක් හැකි මේ මහා නරපතියා කැඞී බිඳී ගිය ඇලවේලි 1753ක් පිළිසකර කර වූ බව වංශ කතාවල කියැවෙනවා. ඒ මහා නරපතියාටත් අපහාස කරපු මේ නරුම – වසල පිං අගමැති අද මේ කියන්නේ කුමක් ද? අපේ රජවරු තැනූ වැව් සියල්ල විකුණන බවයි. මේක සුළුවෙන් තකන්න එපාෟ, මේ තමයි මෙරට පාලකයකු විසින් සිදු කළ අහස පොළොව නුහුලන පාපතරම ප‍්‍රකාශය. ‘ඊට එරෙහිව, ඒ වගේම’ මේ නරුම අගමැතිවරයා කරන්න හදන නරුම වැඬේට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න’ කියා අපි රටට හිතැති සියලූ ජනකොටස් වෙතින් ඉල්ලනවා’’යැයි ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී සමන්ත නෙළුම්දෙණිය මහතා සහ ගාල්ල මහ නගර සභා මන්ත‍්‍රිනී ශ‍්‍රීයානි අබේගුණසේකර මහත්මිය ද එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

Next Post

මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන

editor

editor

Next Post

මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටම බය කළ නරක ආරංචිය අද ඉඳන් නව විදුලි ගාස්තු  සංශෝධනයක් ක්‍රියාත්මකයි

රටම බය කළ නරක ආරංචිය අද ඉඳන් නව විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මකයි

11 May 2026
යාල්දේවි අද සිට  යළි උතු­රට

යාල්දේවි අද සිට යළි උතු­රට

11 May 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බිහිසුණු අනතුරක් වෑන් රථයක්  ලොරි රථයක ගැටී  දස දෙනකු රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් වෑන් රථයක් ලොරි රථයක ගැටී දස දෙනකු රෝහලට

11 May 2026
ආණ්ඩුව පරද්දන්න නම්  එජාපෙයි සජබෙයි නායකයෝ  නිල වශයෙන් එකතු වෙන්නම ඕනෑ  නවීන් දිසානායකගෙන් තද ප්‍රකාශයක්

ආණ්ඩුව පරද්දන්න නම් එජාපෙයි සජබෙයි නායකයෝ නිල වශයෙන් එකතු වෙන්නම ඕනෑ නවීන් දිසානායකගෙන් තද ප්‍රකාශයක්

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බිහිසුණු අනතුරක් වෑන් රථයක්  ලොරි රථයක ගැටී  දස දෙනකු රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් වෑන් රථයක් ලොරි රථයක ගැටී දස දෙනකු රෝහලට

11 May 2026
ආණ්ඩුව පරද්දන්න නම්  එජාපෙයි සජබෙයි නායකයෝ  නිල වශයෙන් එකතු වෙන්නම ඕනෑ  නවීන් දිසානායකගෙන් තද ප්‍රකාශයක්

ආණ්ඩුව පරද්දන්න නම් එජාපෙයි සජබෙයි නායකයෝ නිල වශයෙන් එකතු වෙන්නම ඕනෑ නවීන් දිසානායකගෙන් තද ප්‍රකාශයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved