• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නයිජීරියානු කුමන්ත්‍රණ චෝදනා ලැබූ සැකකරුවන් හයදෙනෙකු නිවැරදිකරුවන් බව පවසයි

23 April 2026
in පුවත්, විදෙස්
නයිජීරියානු කුමන්ත්‍රණ චෝදනා ලැබූ  සැකකරුවන් හයදෙනෙකු  නිවැරදිකරුවන් බව පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නයිජීරියානු ජනාධිපති බෝලා ටිනූබුගේ (Bola Tinubu) රජය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබූ හිටපු ආරක්ෂක නිලධාරීන් හයදෙනෙකු තමන් නිවැරදිකරුවන් බව බදාදා (22) අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. අබුජා අගනුවර ෆෙඩරල් මහාධිකරණයේදී මෙම නඩු විභාගය පැවැත්වුණු අතර වැඩිදුර විභාගය අප්‍රේල් 27 වනදා දක්වා කල් තබා තිබේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු මෙම සැකකරුවන්ට එරෙහිව රාජද්‍රෝහී කුමන්ත්‍රණය, තස්ත්‍රවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ඇතුළු අපරාධ චෝදනා 13ක් ගොනු කර ඇත. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් විනිසුරු ජොයිස් අබ්දුල්මලික් (Joyce Abdulmalik) විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ව රහස් පොලිස් (DSS) භාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ජනාධිපති ටිනූබු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු වාර්තා වූ බරපතළම රාජද්‍රෝහී නඩු විභාගය මෙය වන අතර නයිජීරියාවේ පවතින ආර්ථික පීඩනය සහ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ අභ්‍යන්තර ආරක්ෂාව දැඩි කිරීමට රජය ගෙන ඇති පියවරක් ලෙස මෙය සැලකේ. නඩුවේ බරපතළකම සලකා බලා කඩිනම් නඩු විභාගයක් පවත්වන ලෙස එරට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 2
Previous Post

අමෙරිකානු දේශසීමා ආරක්ෂාව සහ ICE ආයතනය වෙනුවෙන් ඩොලර් බිලියන 70ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපත්තියක්

Next Post

වර්ජිනියා මැතිවරණ කොට්ඨාස නැවත බෙදා වෙන් කිරීම වංචනික බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
වර්ජිනියා මැතිවරණ කොට්ඨාස  නැවත බෙදා වෙන් කිරීම  වංචනික බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

වර්ජිනියා මැතිවරණ කොට්ඨාස නැවත බෙදා වෙන් කිරීම වංචනික බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Eramet සමාගම  යුරෝ මිලියන 500ක ප්‍රාග්ධන  වර්ධනයක් සඳහා  නව ආයෝජකයන් සොයයි

Eramet සමාගම යුරෝ මිලියන 500ක ප්‍රාග්ධන වර්ධනයක් සඳහා නව ආයෝජකයන් සොයයි

23 April 2026
යුරෝපා සංගමය NATO පන්නයේ  පොදු ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය NATO පන්නයේ පොදු ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කරයි

23 April 2026
රුසියානු බකෝටිපතියන්ගේ  වත්කම් 11% කින්  ඉහළට

රුසියානු බකෝටිපතියන්ගේ වත්කම් 11% කින් ඉහළට

23 April 2026
X Square Robot සමාගම  නව අරමුදල් ලබාගනී

X Square Robot සමාගම නව අරමුදල් ලබාගනී

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපා සංගමය NATO පන්නයේ  පොදු ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය NATO පන්නයේ පොදු ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කරයි

23 April 2026
රුසියානු බකෝටිපතියන්ගේ  වත්කම් 11% කින්  ඉහළට

රුසියානු බකෝටිපතියන්ගේ වත්කම් 11% කින් ඉහළට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved