• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාවණා ඇල්ලේ නිල්දිය පොකුණ සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට කැබිනට් අනුමැතිය

18 August 2026
in දේශීය, පුවත්
රාවණා ඇල්ලේ නිල්දිය පොකුණ  සංචාරකයින් සඳහා  යළි විවෘත කිරීමට  කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ යළි ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
අතිශය දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වන නිල්දිය පොකුණ, එහි පවතින සුවිශේෂී භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. මෙම ස්ථානය සංරක්ෂණය කිරීම සහ එහි සංචාරක කටයුතු විධිමත් ලෙස නියාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන ඇති බැවින්, ඒ සඳහා තාක්ෂණික කමිටුවක් පත් කර වාර්තාවක් ද ලබාගෙන ඇත.
එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කර ඇති අතර, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Post Views: 0
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතකට කැබිනට් අනුමැතිය!

Next Post

ChatGPT හරහා පවුල ඝාතනය කිරීමේ මනඃකල්පිත කතා ලියූ 17 හැවිරිදි පුතු මව සහ සොහොයුරා ඝාතනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved