• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

2 August 2022
in දේශීය

ජපානයේ සමාගමකින් අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනාවලින් නිදොස් වී යළි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජපානයේ, “තයිසේ” සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසමින් ඒ මහතා පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.

ඒ අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ජූලි 22 වනදා ජනාධිපතිතුමා විසින් පත් කළ අතර එහි අවසන් වාර්තාව ජූලි 31 වනදා ජනාධිපති ලේකම්තුමා වෙත භාර දීම සිදු විය.

එම කමිටුවේ වාර්තාව අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

 

 

Post Views: 8
Previous Post

කොවිඩ් අවධානම යළි ඉහළ හෙයින් කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න – ජනපති

Next Post

සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ

editor

editor

Next Post

සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved