• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොළඹ වරාය නගරය සහ චීනයේ නිංබෝ අතර සබඳතා ශක්තිමත් කෙරෙන ද්විත්ව නගර කථිකාවත කොළඹදී පැවැත්වෙයි

10 July 2026
in පුවත්, විදෙස්
කොළඹ වරාය නගරය සහ චීනයේ නිංබෝ අතර සබඳතා ශක්තිමත් කෙරෙන ද්විත්ව නගර කථිකාවත කොළඹදී පැවැත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ නිංබෝ (Ningbo) සහ කොළඹ වරාය නගරය අතර සංස්කෘතික හා ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් “Bosom Friends: Ningbo & Colombo – Stories of Life, Culture, and Connection” ද්විත්ව නගර කථිකාවත පසුගිය ජූලි 4 වැනිදා කොළඹ වරාය නගරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. “වරාය නගර සංවර්ධනයේ සංස්කෘතික ගොඩනැගීම” යන තේමාව යටතේ සංවිධානය වූ මෙම අවස්ථාවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, බස්නාහිර පළාත් සභා ලේකම් හර්ෂ විජේවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජූ යැන්වෙයි ඇතුළු දෙරටේම විශේෂ නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
මීට විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වූ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය එහි තිබූ ප්‍රදර්ශනය නැරඹූ අතර, නගර දෙක අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික සබඳතා මෙයින් මනරම් ලෙස පිළිබිඹු වන බව පැවසුවාය. චීනයේ තාක්ෂණික දියුණුව අගය කළ ඇය, ඉදිරියේදී නව ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට ලොකු අවස්ථාවක් ඇති බවද පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වාද්‍ය සංගීතයෙන් ආරම්භ වූ මෙම උත්සවයේදී, චීන යොවුන් ගායිකා ජැං ඩෑන් (Zhang Dan) සහ ලාංකික ගායක තරූෂ ඉමල්ක එක්ව ගායනා කළ “The Moon Represents My Heart” ගීතය කාගේත් අවධානය දිනාගත්තේය.
Post Views: 0
Previous Post

වෙනිසියුලා භූමිකම්පාවෙන් පසු පිරිසිදු ජලය නොමැතිකම සහ තදබදය නිසා බෝවන රෝග පැතිරීමේ දැඩි අවදානමක්

Next Post

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 10ක් මියයති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved