• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නිසාන් සමාගම සිය මෝටර් රථ මාදිලි සංඛ්‍යාව සීමා කරමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැඩි දියුණු කරයි

14 April 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
නිසාන් සමාගම සිය  මෝටර් රථ මාදිලි සංඛ්‍යාව සීමා කරමින්  කෘත්‍රිම බුද්ධි තාක්ෂණය  වැඩි දියුණු කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිසාන් මෝටර් රථ සමාගම සිය ගෝලීය මෝටර් රථ මාදිලි සංඛ්‍යාව 56 සිට 45 දක්වා අඩු කිරීමටත් දීර්ඝකාලීනව සිය රථවලින් 90% ක් සඳහා කෘත්‍රිම බුද්ධි (AI) රිය පැදවීමේ තාක්ෂණය ඇතුළත් කිරීමටත් සැලසුම් කර ඇති බව අද ප්‍රකාශ කළේය අඩු අලෙවියක් සහිත මාදිලි නිෂ්පාදනයෙන් ඉවත් කර වඩාත් කාර්යක්ෂම මාදිලි කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි අරමුණයි 2030 මූල්‍ය වර්ෂය වන විට ඇමරිකාව සහ චීනය යන රටවල් දෙකෙහිම වාර්ෂිකව වාහන මිලියනය බැගින් අලෙවි කිරීමටත් ජපානය තුළ අලෙවිය 550000 දක්වා ඉහළ නැංවීමටත් එම සමාගම ඉලක්ක කර තිබේ
චීනය සිය උපායමාර්ගික අපනයන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් එහි නිෂ්පාදිත N7 විද්‍යුත් මෝටර් රථ ලතින් ඇමරිකාවට සහ ආසියානු රටවලට අපනයනය කිරීමට ද නිසාන් සමාගම බලාපොරොත්තු වෙයි මීට අමතරව සිය ප්‍රොන්ටියර් ප්‍රෝ (Frontier Pro) පිකප් රථ මැද පෙරදිග වෙළඳපොළට හඳුන්වා දීමටත් ඇමරිකාව තුළ නිෂ්පාදන ධාරිතාව 80% දක්වා ඉහළ නැංවීමටත් ඔවුන් සැලසුම් කර ඇත එසේම 2028 මූල්‍ය වර්ෂයේ සිට ජපානය සඳහා නව කුඩා ප්‍රමාණයේ (Compact) මෝටර් රථ මාදිලි පෙළක් හඳුන්වා දෙන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය
Post Views: 2
Previous Post

ඇමරිකා ඉරානය ගැටුමට විසඳුම් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් කොටස් වෙළඳපොළ ඉහළ යයි

Next Post

අනුරාධපුරයේදී නීති විරෝධී මත්පැන් වැටලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

ට්‍රම්ප් සහ  පාප් වහන්සේ අතර ගැටුමේදී  ඉරානයේ සහය ලියෝ XIV පාප් වහන්සේට

Radisson Hotels Sri Lanka  සහ Evolution Auto එක්ව  විද්‍යුත් වාහන මගින්  හරිත ප්‍රවාහනයක් අරඹයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

XRP ඒකක මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් Coinbase වෙත යොමු වෙයි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved