නිට්ටඹුව නගරයේ පිහිටි වෙළෙඳසැලක ඊයේ (23) රාත්රියේ හටගත් ගින්නක් පාලනය කිරීමට ගිනි නිවීමේ අංශ කටයුතු කර තිබේ.
නිට්ටඹුව පොලිසිය සඳහන් කළේ ගිනි නිවීමේ රථ තුනක් යොදවා ගින්න පාලනය කළ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියෙන් ජීවිත හානි වාර්තා වී නොමැති බව පුවත් වාර්තාවේ සඳහන් වේ.
Post Views: 4