• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරයේ බලපෑම නිසා ඖෂධ 60ක මිල අලුත් වෙයි

20 June 2026
in දේශීය, පුවත්
ඩොලරයේ බලපෑම නිසා ඖෂධ 60ක මිල අලුත් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, 2023 වසරේදී නිකුත් කරන ලද ඖෂධ වර්ග 60කට උපරිම මිල ඇතුළත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව, සංශෝධනය කරනු ලබන ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධවල මිල ඉදිරි කාලයේදී ඉහළ දැමීමට සිදුවන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා. පසුගිය මාස කිහිපය තිස්සේ මෙරට රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම (පහළ යාම) හේතුවෙන්, දැනට වෙළෙඳපොළේ පවතින ඇතැම් ඖෂධ වර්ගවල මිල මෙලෙස ඉහළ යාමේ විශාල සම්භාවිතාවක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් තහවුරු කර සිටියා.
Post Views: 5
Previous Post

නව බඳවා ගැනීම් නිසා වනජීවී නිලධාරීන්ගේ අනාගතය අඳුරේ ද?

Next Post

ජීවන වියදම දරාගන්න බෑ අරලගංවිල ගොවීන් උද්ඝෝෂණයක… සමගි ජන බලවේග කිංග්ස් නෙල්සනුත් සහයට

Editor TTV News

Editor TTV News

Next Post
ජීවන වියදම දරාගන්න බෑ අරලගංවිල ගොවීන් උද්ඝෝෂණයක… සමගි ජන බලවේග කිංග්ස් නෙල්සනුත් සහයට

ජීවන වියදම දරාගන්න බෑ අරලගංවිල ගොවීන් උද්ඝෝෂණයක... සමගි ජන බලවේග කිංග්ස් නෙල්සනුත් සහයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved