• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව බඳවා ගැනීම් නිසා වනජීවී නිලධාරීන්ගේ අනාගතය අඳුරේ ද?

විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීමක්

20 June 2026
in දේශීය, පුවත්
නව බඳවා ගැනීම් නිසා වනජීවී නිලධාරීන්ගේ අනාගතය අඳුරේ ද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වනජීවී සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් වනජීවී සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වුවද, එම ක්‍රියාවලිය හේතුවෙන් දැනට සේවයේ නිරත වෘත්තීය නිලධාරීන්ගේ තනතුරු හෝ වැටුප් තලවලට කිසිදු අගතියක් සිදු නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
වනජීවී නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, සේවයට අලුතින් එක්වන 8,500ක් පමණ වන පිරිස වන සිවිල් ආරක්ෂක නිලධාරීන් 5,000ක් සහ බහුකාර්ය නිලධාරීන් 3,500ක් සමස්ත පද්ධතියට විශාල ශක්තියක් වන බවයි. කෙසේ වෙතත්, එම අන්තර්ග්‍රහණය සිදු කිරීමේදී දැනට වසර ගණනාවක සිට විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටින ක්ෂේත්‍ර සහකාරවරුන් ඇතුළු නිලධාරීන් 800කගේ සේවා අයිතීන් සහ වරප්‍රසාද කිසිසේත්ම කප්පාදු නොවිය යුතු බව හෙතෙම කියා සිටියේය.
නව පිරිස් අන්තර්ග්‍රහණය කිරීමේදී ක්ෂේත්‍ර සහකාරවරුන්ගේ වත්මන් තනතුරු, පරිපාලන ව්‍යුහය සහ වැටුප් තල නිවැරදිව ස්ථාපිත කිරීමේ වගකීම රජය සතු වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සීමිත මිනිස් බලයක් යොදා ගනිමින් අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙතෙක් කැපවී සේවය කළ නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය ආරක්ෂා විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. නව බඳවා ගැනීම් හරහා පද්ධතිය ශක්තිමත් විය යුතු මිස, පැරණි සේවකයින්ට අගතිගාමී බලපෑමක් සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයක් වහාම වළක්වා ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

කොළඹ 7 වටිනා මන්දිරයක් ගත් විපක්ෂයේ ප්‍රබලයා පරීක්ෂණ මඟහැර රට පනී

Next Post

ඩොලරයේ බලපෑම නිසා ඖෂධ 60ක මිල අලුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩොලරයේ බලපෑම නිසා ඖෂධ 60ක මිල අලුත් වෙයි

ඩොලරයේ බලපෑම නිසා ඖෂධ 60ක මිල අලුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved