26 July 2024
#දේශීය

පොලිස් සමාජයේ කොරෝනා නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් සමාජය තුළ නොව නිරෝධායනය ලක් කර සිටින පොලිස් නිලධාරින් පමණයි කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීමට හැකිව ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

අද වන විට කොරෝනා ආසාදිත වු පොලිස් නිලධාරින් ගණන 612 ක් වාර්තා වේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ කොල්ලුපිටිය වන අතර, හමුව ඇති රෝගීන් සංඛ්‍යාව 55ක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *