• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට සම්පුර්ණයෙන් වසා දැමිමට තීරණයක් නෑ – යුධ හමුදාපති

10 May 2021
in දේශීය

රට සම්පුර්ණයෙන්ම වසාදැමීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුවිය හැකි බවයි.

විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ පිට පළාත් අතර භාණ්ඩ ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට හැර අනෙකුත් පුද්ගලයන්ට ඇතුළුවීම සහ පිටවීමට අදාළ සිමා පැනවීමට ඉදිරි දින කිහිපයේ දි පියවර ගනු ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදිගැනීමේ අරමුණින් වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල්වල එක්රැස්වීමෙන් වළකින ලෙස ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

Post Views: 19
Previous Post

කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණය ගැනේ

Next Post

අන්තර් පළාත් සංචරණය සීමා කිරිම අද මධ්‍යම රාත්‍රියේ සිට

editor

editor

Next Post

අන්තර් පළාත් සංචරණය සීමා කිරිම අද මධ්‍යම රාත්‍රියේ සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved