• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ජනපති සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

19 July 2022
in දේශීය

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා අද (19) පාර්ලිමේන්තුවේදී මහලේකම් ධම්මික දසනායක මහතා විසින් නිවේදනය කරනු ලැබුවේය.

ඒ් අනුව අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකත්වයට ඩලස් අලහප්පේරුම මහතාගේ නම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කර සිටි අතර එය ජී.එල්.පිරිස් මහතා ස්ථීර කර සිටියේය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර එය මනුෂ නානායක්කාර මහතා විසින් ස්ථීරණ කලේය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් විජිත හේරත් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාව යෝජනා කර ඇති අතර එය හරිනි අමරසුරිය මහත්මිය විසින් ස්ථිර කර සිටියේය.

Post Views: 4
Previous Post

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Next Post

කුඩා වැවේ වැව් තාවුල ගොඩ කරලා. . ගම්මුන්ට වැවත් අහිමි වෙන ලකුණු

editor

editor

Next Post

කුඩා වැවේ වැව් තාවුල ගොඩ කරලා. . ගම්මුන්ට වැවත් අහිමි වෙන ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved