• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උතුරු කොරියානු අගමැති නිල චීන සංචාරයක් අරඹයි

ප්‍රධාන අරමුණ මිත්‍රත්ව ගිවිසුමේ 65 වැනි සංවත්සරය

10 July 2026
in පුවත්, විදෙස්
උතුරු කොරියානු අගමැති  නිල චීන සංචාරයක් අරඹයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු කොරියානු අග්‍රාමාත්‍ය පාක් තේ-සොං (Pak Thae-song) මහතා තෙදින නිල චීන සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ බෙයිජිං අගනුවර වෙත පැමිණියේය.
උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපතිවරයෙකු ද වන අගමැතිවරයා සමග එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ “චීන-උතුරු කොරියා මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ ගිවිසුම” අත්සන් කිරීමේ 65 වැනි සංවත්සරය සැමරීමයි. අගමැතිවරයාගේ මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය බලාපොරොත්තු පළ කරයි.
Post Views: 5
Previous Post

බන්ධනාගාර නිලධාරින්ට දුන් දස වද සියල්ල මරණ පරීක්ෂණයෙන් එළියට

Next Post

එංගලන්තයට එරෙහි T-20 තරගාවලිය පරාජය හේතුවෙන් ගෞතම් ගම්භීර්ගේ පුහුණුකාරධුරය අවදානමක?

Editor TTV News

Editor TTV News

Next Post
එංගලන්තයට එරෙහි T-20 තරගාවලිය පරාජය හේතුවෙන්  ගෞතම් ගම්භීර්ගේ පුහුණුකාරධුරය  අවදානමක?

එංගලන්තයට එරෙහි T-20 තරගාවලිය පරාජය හේතුවෙන් ගෞතම් ගම්භීර්ගේ පුහුණුකාරධුරය අවදානමක?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved