• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවට සහය දුන් උතුරු කොරියානු භටයන් 6,000ක් යුක්‍රේන යුද බිමේදී මියයයි

29 April 2026
in පුවත්, විදෙස්
රුසියාවට සහය දුන්  උතුරු කොරියානු භටයන් 6,000ක්  යුක්‍රේන යුද බිමේදී මියයයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී රුසියාවට සහය දැක්වීම සඳහා එක් වූ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් පමණ මේ වන විට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ යුද මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා උතුරු කොරියාව විසින් එරට හමුදා භටයන් 15,000ක පමණ පිරිසක් යුද බිමට යොමු කර ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් සැලකිය යුතු පිරිසක් දරුණු ගැටුම් මධ්‍යයේ ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල සඳහන් වේ. මෙම තත්ත්වය යුක්‍රේන යුද්ධය තුළ උතුරු කොරියානු මැදිහත්වීමේ බරපතලකම මෙන්ම ඔවුන් මුහුණ දෙන දැඩි විනාශය ද පෙන්නුම් කරන්නකි.
මේ අතර, යුද බිමෙන් අතිශය සංවේදී පුවතක් ද වාර්තා වන අතර, එහිදී යුක්‍රේන හමුදාවන්ට ජීවග්‍රහයෙන් කොටු වීමට ගිය උතුරු කොරියානු සෙබළෙකු අත් බෝම්බයක් පුපුරවා ගනිමින් සියදිවි හානි කරගෙන තිබේ. සතුරාට යටත් නොවී සිදුකළ මෙම ක්‍රියාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. වඩ වඩාත් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මෙම හමුදා සහයෝගීතාවය හේතුවෙන් යුක්‍රේන යුද්ධය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 8
Previous Post

සැමට සෙවන ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ අඩුආදායම්ලාභී පවුලකට නව නිවසක්

Next Post

විදුලි ගාස්තු ඉහළ යාම වැළැක්වීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 15ක සහනාධාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  පහත හෙළයි

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට  මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම්  වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට  මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම්  වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

21 May 2026
පොලිස් ආධුනික බඳවාගැනීම්  අයදුම්පත් භාරගන්නා  අවසන් දිනය  ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

පොලිස් ආධුනික බඳවාගැනීම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved