• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නෝර්වුඩ්හිදී ගසක අතු කපමින් සිටි 52 හැවිරිදි පුද්ගලයා ගසෙන් වැටී මරුට!

24 August 2026
in පුවත්, විදෙස්
නෝර්වුඩ්හිදී ගසක අතු කපමින් සිටි  52 හැවිරිදි පුද්ගලයා ගසෙන් වැටී මරුට!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නෝර්වුඩ් පොලිස් වසමට අයත් වතුයායක යූකැලිප්ටිස් ගසකට නැග එහි අතු කැපීමට උත්සාහ කිරීමේදී ගසෙන් බිමට වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව නෝර්වුඩ් පොලිසිය පවසයි.
මෙලෙස ගසෙන් පහළට වැටී මියගොස් ඇත්තේ හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සරත් වීරසේකර නමැත්තෙකි. නෝර්වුඩ් පොලිස් වසමට අයත් කර්කස්වෝල් හෙල්බඩ වතුයායේ පහළ කොටසේ යූකැලිප්ටිස් ගස් කැපීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබූ කොන්ත්‍රාත්කරු යටතේ මරණකරු සේවය කර තිබේ.
එහිදී ඔහු යූකැලිප්ටිස් ගසක අඩි 35 ක් පමණ උසට නැග චේන්සෝ යන්ත්‍රයකින් ගසේ අතු කපමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර, ඊයේ (23) සවස ඔහු රෝහල්ගත කර ඇතැයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 11
Previous Post

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට දිනකට ජලය ලීටර් 15ක් ලබාදීමේ වැඩපිළිවෙළක්!

Next Post

කල්පිටිය වෙරළේදී නීතිවිරෝධීව ගෙනා ඉඟුරු සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට!

Editor TTV News

Editor TTV News

Next Post
කල්පිටිය වෙරළේදී නීතිවිරෝධීව ගෙනා  ඉඟුරු සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට!

කල්පිටිය වෙරළේදී නීතිවිරෝධීව ගෙනා ඉඟුරු සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved