• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහා නගර සිමාවේ බදු ගෙවනන්නට දැනුම් දීමක්

15 September 2021
in දේශීය

කොළඹ මහා නගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවිය මගින් පිවිස මාර්ග ගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී මේ දක්වා බදු ගෙවන්නාගෙන් අය කරන ලද සේවා ගාස්තුව 2021.09.01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක පවසයි.

ඒ අනුව එදින සිට කොළඹ මහා නගර සභාව වෙත මාර්ග ගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේදී බදු ගෙවන්නා විසින් නියමිත වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් වන අතර එහිදී අය කරනු ලබන සේවා ගාස්තුව එම දින සිට ගෙවනු ලැබේ.

Post Views: 9
Previous Post

ලොහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Next Post

වාරි පද්ධතිය ජොගින් පද්ධතියක් බවට පත්නොකර ආරක්ෂා කරගත යුත්තේ ඇයි

editor

editor

Next Post

වාරි පද්ධතිය ජොගින් පද්ධතියක් බවට පත්නොකර ආරක්ෂා කරගත යුත්තේ ඇයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved