• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

PCR සඳහා නිර්දේශ ගාස්තුවට වඩා අයකෙරෙනම් 1977 ට දැනුම් දෙන්න

13 August 2021
in දේශීය

PCR පරීක්ෂණයන් සහ ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා අයකිරීමට නිර්දේශිත ගාස්තුවට වඩා වෙනස් මිල ගණනක් අයකරනු ලැබුවහොත් වහාම 1977 දුරකතන අංකයට දැනුවත් කරන මෙන් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡාකර PCR පරීක්ෂණයන් සහ ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා රු. 6500 සහ රු. 2000 වශයෙන් නිර්දේශ ලබාදීමට කටයුතු කරය.

ඒ අනුව ඊයේ (12) අදාල උපරිම මිල ගණන් රජයේ ගැසට් පත්‍රයේ පලකර ඇත අතර එම මිල ගණන් ක්‍රියාත්මක වන අතර මීට වඩා වෙනස් මිල ගණන් අයකරනු ලබන්නේ නම් 1977 දුරකථන අංකයට දන්වන මෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම් දෙයි.

 

 

 

Notify 1977 if PCR is charged in excess of the recommended fee

 

Lasantha Alagiyawanna, Minister of State for Cooperative Services, Marketing Development and Consumer Protection says that if a different price is charged than the recommended fee for PCR tests and antigen tests, call 1977 immediately.

Accordingly, in consultation with the Ministry of Health, Rs. 6500 and Rs. 2000.

Accordingly, the maximum prices have been published in the Government Gazette yesterday (12).

Post Views: 8
Previous Post

ජනපති තීන්දු ගන්නේ කාගේ උපදෙස් අනුවද – ජවිපෙට ප්‍රශ්ණයක්

Next Post

ලොක් ඩවුන් කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය චන්න

editor

editor

Next Post

ලොක් ඩවුන් කරන්නේ නෑ - රාජ්‍ය අමාත්‍ය චන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved