• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජන රජයට ජන බලය පෙන්වන ඓතිහාසික මැයි රැලියට මාලිමාව සූදානම්

30 April 2026
in දේශීය, පුවත්
ජන රජයට ජන බලය පෙන්වන  ඓතිහාසික මැයි රැලියට  මාලිමාව සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂයට සහ රට විනාශ කිරීමට බලා සිටින සතුරු බලවේගවලට ජනතා බලය ප්‍රදර්ශනය කරන සාර්ථක මැයි දිනයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙරට ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් විසින් එකම දිනයකදී දිස්ත්‍රික්ක 21ක් පුරා දැවැන්ත මැයි රැලි 21ක් පවත්වන පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වන බවයි. ‘ජන රජයට ජන බලයක්’ යන තේමාව යටතේ මෙවර මැයි දිනය සැමරෙන අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සලකා මෙලෙස දිස්ත්‍රික් මට්ටමින් රැලි විමධ්‍යගත කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය සහ මහරගම මැයි රැලි සඳහා සහභාගි වීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ අනෙකුත් නායකයන් දිස්ත්‍රික් මට්ටමේ රැලිවලට නායකත්වය ලබා දෙයි. මාලිමාවේ රජය යටතේ වැඩකරන ජනතාවගේ මූලික වැටුප වැඩි කිරීම, වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සහ අනියම් සේවකයන් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම වැනි සහන රැසක් දැනටමත් ලබා දී ඇති බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී සිහිපත් කළේය. මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ මෑතකාලීන ආර්ථික ජයග්‍රහණයක් ලෙස මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වෙමින් ජාතික සමගිය සහ ආර්ථිකය ගොඩනැඟීමට රජය දක්වන දායකත්වය අගය කරමින් සියලුම ජන කොටස්වල කාන්තාවන්ට මෙම මැයි රැලි සමඟ එක්වන ලෙස ආරාධනා කළාය. බංකොලොත් කර තිබූ රටක් භාරගෙන ආර්ථිකය ස්ථාවර කරමින් ලෝකය ඉදිරියේ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ලංකාව ගොඩනඟන මෙම ගමනට ශක්තියක් වීම සඳහා ප්‍රගතිශීලී සියලු ජනතාවට මෙවර මැයි රැලිය විවෘත වේ.
Post Views: 0
Previous Post

තෙල් මිල ඉහළ ගියත් විදුලි බිල වැඩි නොකිරීමට තීරණය කෙරේ

Next Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ පරීක්ෂණ වාර්තාව ජුලි 8 වනදා අධිකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ පරීක්ෂණ වාර්තාව  ජුලි 8 වනදා අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ පරීක්ෂණ වාර්තාව ජුලි 8 වනදා අධිකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතර දිස්ත්‍රික්  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා  විශේෂ පුහුණු වැඩමුළුවක්

කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක්

30 April 2026
මධ්‍යම කඳුකරය සුරැකීමේ  නව අධිකාරියේ ප්‍රගතිය  ජනාධිපති විමසයි

මධ්‍යම කඳුකරය සුරැකීමේ නව අධිකාරියේ ප්‍රගතිය ජනාධිපති විමසයි

30 April 2026
ශිරන්ති රාජපක්ෂගේ  නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන  අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

30 April 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි  අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන  අවහිරතා පිළිබඳව සාකච්ඡා

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන අවහිරතා පිළිබඳව සාකච්ඡා

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර දිස්ත්‍රික්  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා  විශේෂ පුහුණු වැඩමුළුවක්

කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක්

30 April 2026
මධ්‍යම කඳුකරය සුරැකීමේ  නව අධිකාරියේ ප්‍රගතිය  ජනාධිපති විමසයි

මධ්‍යම කඳුකරය සුරැකීමේ නව අධිකාරියේ ප්‍රගතිය ජනාධිපති විමසයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved