• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

14 May 2026
in දේශීය, පුවත්
ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජන බලවේගයේ සාමාජිකයන් “හිඟන්නන්” නොවන බවත් ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ජාතික රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවත් විපක්ෂය සහ යම් යම් කල්ලි විසින් මේවා පිළිබඳව වැරදි මතවාද ස්ථානගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිස් “හිඟන්නන්” විය යුතු බවට විපක්ෂය ගොඩනගා ඇති මතය ඔහු ප්‍රතික්ෂේප කළ අතර තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු දූෂිතයෙකු නොමැති බව තමන් විශ්වාස කරන බව ද පැවසීය.
කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනැගුව ද එය ප්‍රතිපත්තිමය වරදක් නොවන බව පැහැදිලි කළේය. වත්කම් සම්බන්ධයෙන් එල්ල වන විවේචන කුමන මට්ටමක පැවතිය ද ජනාධිපතිවරයා මෙන්ම තමන් ද මෙම කණ්ඩායම පිළිබඳව පූර්ණ තෘප්තියට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  තැපැල් පහසුකම් සඳහා  නව මුද්දර ද්විත්වයක්  නිකුත් කෙරේ

විශ්වවිද්‍යාල වරම් ලැබූ  තරුණයෙකු  යතුරුපැදි අනතුරකින්  ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීමට පියවර

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved