• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 10 දක්වා ඉහළට

14 March 2020
in දේශීය

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තැනැත්තන් ප්‍රමාණය 10 දක්වා ඉහළ ගොගොස් තිබේ. අද දිනය තුළ රෝගීන් 05 කු පිළිබද වාර්තා වී ඇත.

මේ බව අතර අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ ජනතාව වැඩියෙන් ගැවසෙන සියළු කටයුතු නවත්වන ලෙසය.
මින් ඉදිරියට ජනතාව රැස්වන උත්සව පැවැත්වීම සඳහා පොලීසියේ අවසරය ලබාගත යුතු බව, ඇය පිවසීය.
ඒමෙන්ම කොළඹ, හලාවත පදවිවලට අයත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් සති දෙකකට නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලය තුළ විවෘත නොකීරීමට පියවර ගෙන තිබේ.

Post Views: 6
Previous Post

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන සති දෙකක් වසා දමයි

Next Post

කොරෝනා නිසා සඳුදා නිවාඩු !

editor

editor

Next Post

කොරෝනා නිසා සඳුදා නිවාඩු !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved