• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදානිට දෙන්න හදපු මිල්කෝ අපි බේරගෙන ලාබත් පෙන්නුවා

- මංජුල සුරවීරආරච්චි -

18 May 2026
in දේශීය, පුවත්
අදානිට දෙන්න හදපු මිල්කෝ  අපි බේරගෙන ලාබත් පෙන්නුවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීම සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් ලබාදීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පවසයි. බගවන්තලාව ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල්කෝ (Milco) ආයතනය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ආනයනික කිරිපිටි සඳහා මෙරටින් විදේශ රටවලට විශාල ඩොලර් ප්‍රමාණයක් ඇදී යන බවත්, එය අවම කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට නුවරඑළියේ කිරි ගොවීන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙන බවත්ය. පවතින අවම පහසුකම් යටතේ වුවද කිරි ගොවියාගේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මිල්කෝ ආයතනයේ සෘජු අවධානය යොමුව ඇති බව ද ඔහු පැවසීය. පසුගිය රජයන් විසින් මිල්කෝ ආයතනය ඉන්දියාවේ අදානි (Adani) සමාගමට විකිණීමට සැලසුම් කර තිබූ බවත්, වත්මන් රජය මැදිහත් වී එය වළක්වා ගනිමින් මේ වන විට මිල්කෝ ආයතනය ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්කර ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපති වෛද්‍ය ගමගේ, කිරි සැපයුම් සහ සංවර්ධන කළමනාකාර අඹේකෝන්, පළාත් කළමනාකාර හපුහින්න සහ සහකාර පළාත් කළමනාකාර දසනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

ආණ්ඩුවෙන් නිල එකඟතාවක් ලැබෙන තුරු මල්වානේ නිවස අතනොහරින බව අලුත් අන්තරේ කියයි

Next Post

ලන්දේසීන් ලංකාවෙන් පැහැරගෙන ගිය වස්තුව ආපසු ලබාගැනීමට රාජතාන්ත්‍රික ප්‍රවේශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved