දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් නුවරඑළිය යුනික් විව් ප්රදේශයේ පවුල් 35ක් සඳහා නුවරඑළිය නගර සභා ක්රීඩාපිටිය ආසන්නයේ ඉදිකළ තාවකාලික නිවාස පීඩාවට පත් පවුල් වෙත ප්රදානය කිරීම නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා සහ දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කර තිබේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved