• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භෞතචිකිත්සකවරියගේ ඝාතනය සැකකාර පෙම්වතාගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ගැන හෙළිදරව්වක්

26 June 2026
in දේශීය, පුවත්
භෞතචිකිත්සකවරියගේ ඝාතනය  සැකකාර පෙම්වතාගෙන්  පොලිස් ස්ථානාධිපතිවරයා ගැන  හෙළිදරව්වක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළියේ නවාතැන්පොළකදී භෞතචිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, ප්‍රධාන සැකකරුට ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකි.
අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු විසින් පොලිසිය හමුවේ සිදුකළ පාපොච්චාරණයට අනුව, තමා ඝාතනයෙන් පසු සැඟවී සිටියේ අදාළ රියැදුරුගේ නිවසේ බවත්, ඔහු විසින් මෙම පොලිස් නිලධාරියාව තමන්ට හඳුන්වා දුන් බවත් පවසා ඇත. එම පොලිස් නිලධාරියා තමන්ට පවසා ඇත්තේ තමාගේ සහෝදරයා උසස් පොලිස් නිලධාරියෙකු බැවින් කිසිවකට බිය විය යුතු නැති බවයි.
විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරු විසින් එම රියැදුරුගේ බිරිඳ විදෙස්ගත කරන බව පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන ඇති බවයි. මීට අමතරව සැකකරු යාපනයට පලාගිය දිනයේදී රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් පතක් ද ලබා දී තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, රියැදුරු සහ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 7
Previous Post

ලෝකයේ විශාලතම බොරතෙල් වරාය යළි විවෘත කෙරේ

Next Post

මත්ද්‍රව්‍ය හා පාතාලයේ රැකවරණයට තිත… වසර 76ක දූෂිත දාමය බිඳීමේ මෙහෙයුම ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය හා පාතාලයේ රැකවරණයට තිත… වසර 76ක දූෂිත දාමය බිඳීමේ මෙහෙයුම ඇරඹේ

මත්ද්‍රව්‍ය හා පාතාලයේ රැකවරණයට තිත... වසර 76ක දූෂිත දාමය බිඳීමේ මෙහෙයුම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

2 September 2026
ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

2 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved