• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරිද්‍රතාවයෙන් මිදී සිටීමට කොළඹ ජීවත් වන අයෙකුට මසකට රු. 18,000ක් අවශ්‍යයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව

22 May 2026
in දේශීය, පුවත්
දරිද්‍රතාවයෙන් මිදී සිටීමට  කොළඹ ජීවත් වන අයෙකුට  මසකට රු. 18,000ක් අවශ්‍යයි  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  නවතම වාර්තාව
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පුද්ගලයකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගනිමින් දරිද්‍රතාවයෙන් මිදී ජීවත් වීම සඳහා මසකට අවශ්‍ය අවම පිරිවැය දැක්වෙන “නිල දරිද්‍රතා රේඛා සටහන” ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කර තිබේ. 2026 මාර්තු මාසය සඳහා නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව, ජාතික මට්ටමින් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,690ක් ලෙස සටහන් වේ. එය 2026 පෙබරවාරි මාසයේ පැවති රුපියල් 16,571ක අගයට වඩා ඉහළ යාමකි.
මෙම දරිද්‍රතා රේඛා අගය දිස්ත්‍රික් මට්ටමින් වෙනස් වන අතර, ඒ අනුව දිවයිනේ වැඩිම ජීවන වියදමක් සහිත දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය වාර්තා වී ඇත. කොළඹ ජීවත් වන පුද්ගලයෙකුට දරිද්‍රතා මට්ටමට වඩා ඉහළින් සිටීමට නම් 2026 මාර්තු මාසය වන විට මසකට අවම වශයෙන් රුපියල් 18,000ක මුදලක් අවශ්‍ය වේ. පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මෙම අගය සටහන් වූයේ රුපියල් 17,872ක් ලෙසිනි.
මේ අතර, මෙරට දිස්ත්‍රික්ක 25 අතුරින් අඩුම දරිද්‍රතා රේඛා අගයක්, එනම් ජීවත් වීමට සාපේක්ෂව අඩුම මුදලක් අවශ්‍ය දිස්ත්‍රික්කය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය වාර්තා වී ඇති අතර එහි අගය රුපියල් 15,958කි. මොණරාගල හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දරිද්‍රතා රේඛා අගය රුපියල් 16,000 සීමාව ඉක්මවා ගොස් ඇත. පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) ඉහළ යාම මෙම නිල දරිද්‍රතා රේඛාවේ පිරිවැය වැඩිවීමට ප්‍රධානතම හේතුව වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Post Views: 13
Previous Post

කළු ගඟ සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Next Post

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට පාඩම් ඇඟලුම් ක්ෂේත්‍රය නඟාසිටුවීමට වෙළෙඳ ගිවිසුම් උපායමාර්ගිකව භාවිත කරන්නේ කෙසේද?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved