• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔහිය – කලුපහන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි රථවාහන ගමනාගමනයට බාධා

1 May 2026
in දේශීය, පුවත්
ඔහිය – කලුපහන  මාර්ගයට  පස්කන්දක් කඩා වැටෙයි  රථවාහන ගමනාගමනයට බාධා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔහිය – කලුපහන – උඩවේරිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. හල්දුම්මුල්ල පොලිසිය පවසන පරිදි, මෙම පස්කන්ද කඩා වැටී ඇත්තේ වෙස්ට් හපුතලේ පාසලට ආසන්න ප්‍රදේශයෙනි.
දෙස් විදෙස් සංචාරකයින් බහුලව භාවිත කරන මෙම මාර්ගය ඔස්සේ ඔහිය, උඩවේරිය, වීරකෝන්ගම සහ ඉදල්ගස්හින්න වැනි ප්‍රදේශ රැසකට පිවිසිය හැකිය. පස්කන්ද හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බැවින් ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.
මාර්ගයට කඩා වැටී ඇති පස් සහ ගල් කැබලි ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කඩිනම් පියවර ගනිමින් සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. වාහන රියදුරන් මෙම මාර්ගය භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
Post Views: 11
Previous Post

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ආර්ථික අර්බුදය නිසා රෝගීන් දැඩි අසීරුතාවක

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි රටම එකට ජාතික මෙහෙයුමෙන් මාස හයක් තුළ සැකකරුවන් 163,197ක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved