• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොල්ලුපිටියේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජිවිතක්ෂයට

26 November 2020
in දේශීය

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාපති පොලිස් පරික්ෂක නිලත්න මහතා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු සිය ශාරීරික ව්‍යායාම ගාලු මුවදොර පිටියේදී සිදු කරමින් සිටි අවස්ථාවේදී හදිසියේ ඇද වැටී ඇති අතර එහිදී කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත.

ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ද ඔහු ජිවිතක්ෂයට පත් ව ඇති අතර මිය යන විය ඔහුගේ වයස අවුරුදු 43 හැවිදිරි අයෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

Post Views: 11
Previous Post

ලෝක පාපන්දු ක්‍රිඩක මැරඩෝනා මියයයි

Next Post

LPL තරගාවලිය අද පස්වරුවේ

editor

editor

Next Post

LPL තරගාවලිය අද පස්වරුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved