• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගය Once Upon a Silver Stage 27 වැනිදා නෙළුම් පොකුණේදී සිසුන් 690ක් වේදිකාවට

19 June 2026
in පුවත්, විදෙස්
රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගය Once Upon a Silver Stage 27 වැනිදා නෙළුම් පොකුණේදී සිසුන් 690ක් වේදිකාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුසියානු බැලේ සහ නර්තන පාසලේ කලාත්මක විශිෂ්ටත්වයට වසර 25ක් සපිරීම සහ රුසියානු – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන “Once Upon a Silver Stage” රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගය එළඹෙන 27 වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන්, රුසියානු බැලේ සහ නර්තන පාසලේ සිසු සිසුවියන් 690කගේ සහභාගිත්වයෙන් මෙම සුවිශේෂී ප්‍රසංගය ඉදිරිපත් කෙරෙන බව කොළඹ රුසියානු මන්දිරයේ (Russian House) අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා (Maria Popova) මහත්මිය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කළාය. දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික හුවමාරුව ශක්තිමත් කරන සන්ධිස්ථානයක් බඳු මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි වීමට නියමිත අතර, රුසියානු මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම ප්‍රවීණ බැලේ උපදේශකවරුන් රැසක් ද මේ සඳහා සිය දායකත්වය සපයා ඇත.

Post Views: 3
Previous Post

බ්‍රිතාන්‍ය වෙළෙඳ දූතයා සහ ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර විශේෂ හමුවක්

Next Post

යුද බිමේ AI භාවිතය පාලනයට ජාත්‍යන්තර නීතිමය රාමුවක් අවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
යුද බිමේ AI භාවිතය පාලනයට  ජාත්‍යන්තර නීතිමය රාමුවක් අවශ්‍යයි

යුද බිමේ AI භාවිතය පාලනයට ජාත්‍යන්තර නීතිමය රාමුවක් අවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved