• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හපුතලේ අනතුරින් අවුරුදු එකහමාරක දරුවා මරුට

15 October 2020
in දේශීය

හපුතලේ,වැල්ලවාය බෙරගල මාර්ගයේදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිය සිදු වු රියඅනතුරෙන් වයස එකහමාරක දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුර බෙරගල හන්දියේදී ඊයේ (14) පස්වරු 1 ට පමණ සිදුව ඇති අතර රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මීටර් 500 ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු රියදුරු, පිටුපස අසුනේ ගමන් කල කාන්තාවක් සහ කාන්තාවගේ ළග සිටි දරුවෙකු හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දරුවා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දරුවා නිකපොත ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වන අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත. 

Post Views: 8
Previous Post

දිවුලපිටිය කොරෝනා පොකුර 1721 දක්වා ඉහළට

Next Post

නිරෝධායන නීති ඇතුලත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැතිනි අත්සන් තබයි

editor

editor

Next Post

නිරෝධායන නීති ඇතුලත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැතිනි අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved