27 April 2024
#දේශීය

රත්නපුර සිදු වු අනතුරින් අයෙකු මියයයි

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ ඊයේ (05) රාත්‍රියේදී කාර් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලිසිය පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුල් කිරීමේදී මිය ගොස් ඇති බවයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වු වලදුර, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුරින් පසු කාර් රථය පලාගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

 

 

One dies in Ratnapura accident

 

A person was killed when a car collided with a pedestrian on the Pelmadulla road in Ratnapura last night (05).

Police stated that the victim succumbed to his injuries on admission to the Ratnapura Hospital. The deceased has been identified as a 59 year old resident of Waladura, Ratnapura.

The body has been placed at the Ratnapura Hospital morgue. Ratnapura Police are conducting further investigations into the incident.

Leave a comment

Your email address will not be published. Required fields are marked *