27 April 2024
#දේශීය

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු අසුන ලබා දීමට මෙලෙස ඉල්ලා අස්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

Pohottu resigns from National List

MP Jayantha Ketagoda has submitted his resignation letter to the Secretary General of Parliament.

According to political sources, Mr. Ketagoda, who entered Parliament representing the National List of the Sri Lanka People’s Front, has resigned to give a parliamentary seat to Basil Rajapaksa.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *