27 April 2024
#දේශීය

මහනුවර පිහිටි ප්‍රසිද්ධ හෝටලයට සිදු වු පිපිරිමෙන් අයෙකු මරුට

මහනුවර ප්‍රදේශයේ පිහිට ප්‍රසිද්ධ හෝටලයක අද (04) දහවල් සිදුවූ පිපිරීමකින් එම හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි කම්කරුවෙකු මිය ගොස් තිබේ.

හෝටලයේ ඉහළ මහලේ භෝජනාගාරයේ පිහිටි කොටසේ එම පිපිරුම සිදුව ඇත.

අදාළ පිපිරීමෙන් මියගොස් ඇත්තේ, මාතලේ, ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාර්මිකයෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *