27 April 2024
#දේශීය

බඹර ප්‍රහාරයට ලක් වීමෙන් අයෙකු මරුට

හඟුරන්කෙත, කිරිමැටිය ප්‍ර දේශයේදී ඊයේ (09) දහවල් කාලයේදී පුද්ගලයෙකුට බඹර ප්‍රහාරයක් ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා බඹර ප්‍රහාරයට ලක්වීමෙන් පසුව රිකිල්ලගස්කඩ රෝහල වෙත ඇතුලත් කිරීමේදි මෙලෙම මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක් වු දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *