27 July 2024
#දේශීය

විභාග දෙපාර්තමේන්තුවේ සහතික නිකුත් කිරිම Online ක්‍රමයට

පවතින පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික නිකුත් කිරිම Online ඔස්සේ පමණක් සිදු කෙරෙනු ඇත.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිරෝධායනය මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සිමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තු එක් දින හා සාමාන්‍ය කවුළු තාවකාලිකව වසා තබනු ඇති බවයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *