• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරේ

9 June 2018
in සංවර්ධන

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා විගමණික සම්පත් මධ්‍යස්ථානය අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇති මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 ක් වන අතර, පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙය සියලූ පහසුකම්වලින් සමන්විතය.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුථ සේවාවන් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් මෙන්ම හිටපු විදේශ රැකියා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මහතා ඇතුථ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 25
Previous Post

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ

Next Post

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

editor

editor

Next Post

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved