• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ සංගිරස සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම හිටපු ජනාධිපති මහින්ද සුරතින්

22 April 2024
in දේශීය, පුවත්
සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ සංගිරස සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම හිටපු ජනාධිපති මහින්ද සුරතින්

රත්තොට ,රිවස්ටන් බඹරගල සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ සංගිරස සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පසුගියදා සිදු විය.

රත්තොට ,රිවස්ටන් බඹරගල සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ නිර්මාතෘ මාතලේ අනෝමදස්සි හිමියන්ගේ මුලිකත්වයෙන් පැවති මෙම උත්සවය සදහා උජරට අමරපුර මහා නිකායේ අනුනායක උඩගම ශ්‍රි ධම්මානන්ද නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය වැඩමකර සිටි අතර ව්‍යාපාරික ජානක උදයකාන්ත සහ රංජනි ජයලත් යන අයගේ ප්‍රධාන ධන පරිත්‍යාගයෙන් සැදැහැවතුන්ගේ පරිත්‍යෘගයෙන් මෙම බුද්ධ මන්දිරය ඉදිකර තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක,සිරිපාල ගම්ලත්,මාතලේ සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 11,449
Previous Post

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

Next Post

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා මෙරටට

editor ttvnews

editor ttvnews

Next Post
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා මෙරටට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා මෙරටට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved