• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO A3s හඳුන්වා දෙයි

9 August 2018
in ව්‍යාපාර

ලොව සෙල්ෆි ඡායාරූප කලාවේ ප‍්‍රමුඛයා වන OPPO සිය නවතම Mid-range කැමරා දුරකථනය වන OPPO A3s හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. පහසු මිලට මිලදීගත හැකි ආකාරයට දකුණු ආසියානු වෙළඳපොළට පැමිණෙන ප‍්‍රථම ස්මාර්ට්ෆෝන් දුරකථනය මෙයයි.

මෙහි 13+2 MP ද්විත්ව කැමරා, AI තාක්ෂණය සහිත 8MP ඉදිරිපස කැමරාවක් සහ Super Full screen වැනි විශේෂාංග රැසක් සහිතයි.

OPPO හඳුන්වා දී ඇති, විශිෂ්ට මට්ටමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට උපකාරී වන තාක්ෂණයක් වන Beauty තාක්ෂණයද මෙම දුරකථනයේ අඩංගු වේ. 2GB RAM/16GB මතක ධාරිතාව, Qualcomm Snapdragon 450 Octa core ප්‍රොසෙසරය සහ 4230 mAH බැටරිය සහිත OPPO A3s දැන් රු. 27ල990 කට මිලදීගත හැකි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. ‘‘අද දවසේ තරුණ පරපුර ද්විත්ව කැමරා, පූර්ණ තිරය, දිගු කාලයක් පවතින බැටරිය වැනි ඉහළ විශේෂාංග සහිත, එහෙත් සහනදායී මිලකට ලබාගත හැකි දුරකථන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. ඒ අනුව OPPO A3s යනු වෙළඳපොළේ පැවති අඩුවක් සපුරාලන දුරකථනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. විශේෂයෙන්ම දිගු කල් පවතින බැටරිය නිසා මෙය ජීවිතයේ සුවිශේෂී මතක සටහන් දවස පුරාම ඡායාරූපයට නැගිය හැකි දුරකථනයක් ලෙස ජනප‍්‍රිය වේවි.”

Post Views: 17
Previous Post

ප්‍රශ්ණවලට දරුවන් උගස් තියන්න එපා – බස් ගැමුණු කියයි

Next Post

සමස්ත ක්‍රිඩාවම කඩා වැටෙනවා – ඇමැති අර්ජුන්  

editor

editor

Next Post

සමස්ත ක්‍රිඩාවම කඩා වැටෙනවා - ඇමැති අර්ජුන්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved