• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව OPPO F11 Pro වෙළෙඳ පොලට ළඟදීම

13 March 2019
in ව්‍යාපාර

48MP අති සුපැහැදිලි කැමරා පද්ධතිය සමඟින් නිකුත් වන නව OPPO F11 සහ F11 Pro ජංගම දුරකථන මාදිලි 2 හරහා පාරිභෝගිකයන් හට ඉතා විශිෂ්ට Portrait ගැනීමේ අවස්ථාවක් ලබාදීමට OPPO සැරසෙයි.

F කාණ්ඩයටම අවේනික වූ විශිෂ්ට සෙල්ෆි ගැනීමේ හැකියාව සහිත F9 මාදිලිය වැනිම සුමට නිමැවුමකට අමතරව F11 මාදිලිය නව තාක්ෂණයන් කිහිපයකින්ම සමන්විත වන අතර 48 MP අති සුපැහැදිලි කැමරා පද්ධතියක්ල Panoramic Screen, Gradient designed body සහ Rising Camera වක් සහිතව භාවිත කරන්නන්ට ඉතා පහසු හා විශිෂ්ට අත්දැකීමක් ලබා දෙයි.

Selfie Expert සිට Brilliant Portrait දක්වා ලොව වටා තරුණ තරුණියන්ගේ ප‍්‍රියතම කැමරා ජංගම දුරකථනයක් වන OPPO නවොත්පාදනය මඟින් නිර්මාණාත්මක තාරුණ්‍යට සිය හැඟුම් සහ වටපිටාව පිළිබඳව ලෝකය හා බෙදා ගැනීමට ඇප කැප වී සිටී. ජංගම දුරකථන මඟින් ගන්නා ඉතා ජනප‍්‍රියම ඡායාරූප විශේෂය වන Selfie ඡායාරූප ගැනීම උදෙසාම OPPO විසින් ඉතා නවීනතම සහ උසස්තම Selfie තාක්ෂණයක් සහ ඉදිරි කැමරාවක් හඳුන්වා දෙනු ලැබීය. මෙම නවෝත්පාදන නිසාම OPPO ඉතා ඉක්මනින්ම Selfie Expert යන විරුදාවලියත් ලොව පුරා ඉතා ජනප‍්‍රිය සහ ආදරයට ලක්වූ වෙළෙඳ නාමයක් ලෙසත් සිය නම තහවුරු කරගෙන ඇත. මෙම ජංගම දුරකතනයේ සුපිරි Selfie ඡායාරූපකරණය නිසා පාරිභෝගිකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වට පත් වූ අතරම Selfie Expert යන ගෞරවනාමයේ උරුමයත් OPPO වෙත ලැබිණ. OPPO තව දුරටත් නවෝත්පාදන කරමින් ලොව ප‍්‍රථම Dual Rear Camera සමඟින් ඡායාරූප ගැනීමේ සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන F9 ජංගම දුරකථනය නිකුත් කලහ. F9 මාදිලියේ ඇති Dual Rear Camera තාක්ෂණය සහ Portrait තාක්ෂණය මත පදනම්ව, F කාණ්ඩය තවත් ඉහල මානයකට ගෙන යමින් OPPO F11 Selfie Expert ගෞරව නාමයෙන් Brilliant Portrait දක්වා සිය නාමය ප‍්‍රවර්ධනය කර ගනිති.

Low Light යටතේ ඡුායාරූපකරණය සඳහා උපකාරීවන 48MP අති සුපැහැදිලි ඡායාරූප (Ultra-clear Image) තාක්ෂණය සහ අති සුපැහැදිලි රාත‍්‍රී ඡායාරූප (Ultra-clear Night Mode) තාක්ෂණය OPPO හි ප‍්‍රබල කැමරා තාක්ෂණය සමගින් F11 සහ F11 Pro OPPO F කාණ්ඩයෙහි වඩාත්ම දියුණු කැමරා පද්ධතිය සහිත ජංගම දුරකථන බවට පත්ව ඇත. F11 and F11 Pro හි වැඩි දියුණු කර ඇති ඉතා උසස් තත්වයේ 48MP+5MP Dual Camera පද්ධතිය සහ F1’79
aperture” ball-bearing closed-loop VCM” 6P lens” සහ 1/2.3-inch image sensors මඟින් වැඩිපුර ආලෝකය ලබාගත හැක. Day-Lighty හිදී, කෙලින්ම 48MP Ultra HD ඡායාරූප ලබා ගත හැකි අතර Oppo F11 හි ”̃Tetracell තාක්ෂණය” මඟින් low- light තත්ත්වයන්හිදී යාබද Pixel 4කින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කොට සහ එම Pixel එකතු කරගෙන ප‍්‍රමාණය මයික්‍රෝ මීටර් 1.6 ක තනි Pixel එකක් නිර්මාණය කරයි. මෙමඟින් ආලෝකයට සංවේදී Pixel ප‍්‍රමාණය දෙගුණ කරමින්, දීප්තිමත් ඡායාරූප රාත‍්‍රී කාලයේ වුවද ගත හැකිය.

ජංගම දුරකතනයෙන් ඡායාරූප ගැනීම පිණිසම විශේෂයෙන්Ultra-clear night mode සහ Color Mapping තාක්ෂණයෙන් Oppo F11 සහ F11 Pro යන මාදිලි බල ගන්වා ඇත. මෙමඟින් ස්වයංක‍්‍රීයව ඡායාරූප ගන්නා දර්ශනය හඳුනාගෙන ඡායාරූපය අවශ්‍ය ප‍්‍රශස්ත තත්වයට ලං කර දෙයි. Ultra – night අවස්ථාවේදී එය කේන්ද්‍ර ගත රූප සහ පසුතල අතර වෙනස හඳුනාගනිමින්, පෙනී සිටින අයගේ මුහුණු කේන්ද්‍ර කරමින්, සහ සමේ වර්ණය සකසමින් low- lightysos එහිදි ගන්නා ඡායාරූපවල සමස්ත තත්වය වැඩි දියුණු කරයි. එමෙන්ම මෙහිදී ස්වයංක‍්‍රීයව noise යටපත් කරමින් අඩු ආලෝක කලාපවල දීප්තිමත් භාවය වැඩි කරමින් low-light ඡායාරුප පැහැදිලි බවට පත්කරයි.
දෘඪාංග සහ මෘදුකාංගවල පරිපූර්ණ සංයෝජනයක් මඟින් OPPO F11 සහ F11 Pro සුවිශේෂී පසු කැමරාවක් ලබා දෙන අතර මෙමගින් තාරුණ්‍යට සිය ජිවිතයේ සුවිශේෂී සුන්දර අවස්ථාවන් ඉතා පහසුවෙන්ම වාර්තා කර ගත හැකිය.

 

Post Views: 13
Previous Post

ලංගමට සැප බස් පමණයි – ඇමැති අර්ජුන කියයි

Next Post

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

editor

editor

Next Post

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved