• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO F9  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හදුන්වා දෙයි 

5 September 2018
in ව්‍යාපාර

OPPO F series දුරකථන එකතුවේ නවතම දුරකථනය වන OPPO F9 දැන් ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම ඊයේ (04) කොළඹදී සිදු කෙරිණ.  OPPO F9 හි ඇතුළත් සුවිශේෂී අංගයක් වන VOOC Flash Charging මගින් විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් හිමිවන අතර ලොව ප‍්‍රථම වරට දුරකථනයක Gradient Color Design සමග Waterdrop Design  හඳුන්වා දී තිබේ. 

Sunrise Redසහ Twilight Blue වර්ණ සංයෝගයන්ගෙන් පැමිණෙන මෙම දුරකථනය රු. 54,990 කට මිලදීගත හැක. එළඹෙන සැප්තැම්බර් 08 වන දින ලිබර්ටි ප්ලාසා හිදී පැවැත්වෙන OPPO Fans meet-up වැඩසටහනේදී මෙන්ම දිවයින පුරා විසිරි සිටින අලෙවි නියොජිතවරුන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ. 

6.3″ ‘Waterdrop Screen’ නිමාව, ඉහළ screen to body ratio අනුපාතය (90.8%*, සුවිශේෂී Gradient වර්ණ සහ 3500 ප්ය බැටරිය වැනි අංග රැසක් සමගින් පැමිණෙන OPPO F9 සුපුරුදු ලෙසම Selfie විශිෂ්ටත්වය මෙන්ම අධිවේගයෙන් ආරෝපණය වන, දිගු කල් පවතින බැටරියක් සමගින් ලබාගත හැක. 

ශ‍්‍රී ලංකාව තුළ  OPPO F9 නිල වශයෙන් හඳුන්වා දීමේ අවස්ථාවට ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන රවීන් කනිෂ්ක සහ ‘සිඳු’ ටෙලි නාට්‍යය ඔස්සේ බෙහෙවින් ජනප‍්‍රිය වූ මනීෂා චංචලා ද සහභාගී වූහ.

Post Views: 11
Previous Post

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට – ඇමති රාජිත කියයි

Next Post

රාජ්‍ය දේපල හොරකමවලටත් මරණ දඩුවම – ජනපති

editor

editor

Next Post

රාජ්‍ය දේපල හොරකමවලටත් මරණ දඩුවම - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved