• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප‍්‍රථම Waterdrop Screen සහිත OPPO F9 වෙළෙඳ පොළට

20 August 2018
in ව්‍යාපාර

ප‍්‍රථම Waterdrop Screen සහිත දුරකථනය ලෙස OPPO F9 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට OPPO මේ වනවිට සැලසුම් කර ඇත. මෙම නිමාව තුළදී ඉදිරිපස රිසීවර්, කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි ලෙස ස්ථානගත කර ඇති අතර එය තිරය උපරිමයෙන් භාවිතා කරන අතරම දුරකථනයට අලංකාරයක් ලබාදෙන සුවිශේෂී නිමාවකි.

90.8% ratio සහිත, 19.5:9 waterdrop තිරයේ කැමරාව සහ ෆ්ලෑෂ් ලයිට් කොටස් ජල බින්දු දෙකක් එකිනෙක යා වෙන ආකාරයට ඉතාමත් අලංකාර ලෙස නිමවා ඇත. සිහින් නිමාව සමග ශබ්දය නිසි ලෙස ගලනය වීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් භාවිතා කිරීමටද OPPO කටයුතු කර තිබේ.

තිරයේ කොන් වක‍්‍ර ආකාරයෙන් යුතුව නිර්මාණය කර තිබීම මෙම නිමාව වඩාත් අලංකාර ලෙස දිස්වීමට හේතුවකි. එමෙන්ම එය දුරකථනය දෑත් මත තබාගැනීමේදීද වැඩි පහසුවක් ගෙනෙයි. තිරයටම ඇතුළු කොට නිමවා ඇති කැමරාව පිටතට නොපෙනෙන පරිදි කළු වර්ණයෙන් ආවරණය කර ඇති අතර එමගින් දුරකථනයේ ඉදිරිපස වඩාත් පැහැදිලි හා අලංකාර ලෙස දිස් වේ. Flip-LED technology, Receiver TOP Steering Sound Conduction, Light Sensation Horn-shaped Light Conduction සහ Gap Approaching Design ඇතුළුව පේන්ට් බලපත‍්‍ර හිමි නව නිපැයුම් 46 කට අදාළ තාක්ෂණයන් ඇතුළත් ධඡුඡුධ ත්‍9 කාටත් සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු නොඅනුමාන ය.

 

Post Views: 13
Previous Post

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

Next Post

ඇමති කිරිඇල්ල ඉන්දිය ඇමැතිනි සුෂ්මා හමුවෙයි

editor

editor

Next Post

ඇමති කිරිඇල්ල ඉන්දිය ඇමැතිනි සුෂ්මා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved