• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂය ඡන්දෙට බයයි – ජානිපෙ කියයි

3 May 2020
in දේශීය

පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ තම 2015 – 2019 පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් – සජිත් – අනුර – හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් ඒ බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් පේ‍්‍රමදාසගේ අලූත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත‍්‍රයකු ලවා ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා තිබෙන බවයි.

කොවිඞ් – 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික – සමාජ ක‍්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම යථාර්ථයට පිටුපා යමින් මෙරට මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීම කොවිඩි – 19 පැතිරයාම බිංදුව වන තෙක් කල් දමා ඇති බවටත් එය අද රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇති බවටත් මුසම්මිල් මහතා චෝදනා කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

Next Post

කොරෝනා අස්සේ විපක්ෂයේ සූදානම අගමැති මහින්ද හෙළිකරයි

editor

editor

Next Post

කොරෝනා අස්සේ විපක්ෂයේ සූදානම අගමැති මහින්ද හෙළිකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved