• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද ජයග්‍රහණයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂට සහ ත්‍රිවිධ හමුදාවට ගෞරවය පුද කරනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

20 May 2026
in දේශීය, පුවත්
යුද ජයග්‍රහණයට නායකත්වය දුන්  මහින්ද රාජපක්ෂට සහ  ත්‍රිවිධ හමුදාවට ගෞරවය පුද කරනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යුද ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ගෞරවයක් පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම යුද හමුදාපතිවරයා ලෙස නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත්, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සමස්ත ආරක්ෂක අංශවලටත් සිය විශේෂ ගෞරවය හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ රට බේරා ගැනීම සඳහා දිවි පිදූ රණවිරුවන්ට තමන් ගෞරවනීය උත්තමාචාරය පුද කරන බවයි. ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් තමන්ගේ පියා අහිමි වූ නිසා එම වේදනාව සහ කම්පනය තමන්ට හොඳින්ම වටහා ගත හැකි බවත්, යුද්ධය හේතුවෙන් මව්පියන් අහිමි වූ දරුවන්ගේ සහ රණවිරු පවුල්වල අසීමිත දුක පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති බවත් ඔහු පැවසීය.
එසේම විවිධ ජන කොටස් යුද්ධය නිසා විඳි පීඩාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, එම ගැටලුවලට විසඳුම් ලබා දීම ජිනීවා වැනි ජාත්‍යන්තර වේදිකාවල නොව අප රට තුළම සිදු විය යුතු බව අවධාරණය කළේය. රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගනිමින් ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළක් හරහා සියලු ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව වර්ධනය කිරීමෙන් පමණක් රටේ සියලු ගැටලු විසඳිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

අධික වේගයෙන් ආ යතුරුපැදියක් පදිකයෙකුගේ ජීවිතය උදුරා ගනියි

Next Post

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී මෙට්‍රික්ටොන් 45,000ක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතියට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved