• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අර්බුදය ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂය කථානායකවරයා හමුවෙයි

22 May 2026
in දේශීය, පුවත්
ආර්ථික අර්බුදය ගැන  හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා  විපක්ෂය කථානායකවරයා හමුවෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් නිල ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල එක්ස් (X) ගිණුමේ විශේෂ සටහනක් ද තබා ඇත. ශ්‍රී ලංකා රුපියල මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති නමුත් පවතින තත්ත්වයට රජය සතුව පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැති බව විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කරයි. තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා, ඒ වෙනුවෙන් මෙම හදිසි පාර්ලිමේන්තු විවාදය කඩිනමින් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Post Views: 4
Previous Post

නිල කාලය නිමවීමට පෙර ඉවත් කිරීම ගැන හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ක්‍රීඩා ඇමතිට විශේෂ ලිපියක්

Next Post

2019 ලෝක වාර්තාව බිඳ දමමින් එකම දිනකදී 274 දෙනෙකු එවරස්ට් කන්ද තරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved