“සත්‍යය දිනවමු” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ 04 වන වැඩසටහන අද (14) මහනුවර නගරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
දේශපාලන වශයෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සහ විපක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්, පාක්ෂිකයින් සහ මහනුවර ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
















