• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර කාබනික අමු තේ දළු කිලෝවකට රුපියල් 400ක වාර්තාගත මිලක්

19 May 2026
in දේශීය, පුවත්
මාතර කාබනික අමු තේ දළු  කිලෝවකට  රුපියල් 400ක  වාර්තාගත මිලක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මාතර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර යොදා ගනිමින් වගා කරන ලද අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 400ක ඉහළ මිලක් හිමිව ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. ජපානය, එංගලන්තය සහ රුසියාව වැනි විදෙස් රටවලින් මෙම කාබනික තේ සඳහා පවතින ඉහළ ඉල්ලුම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ. මීට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර යොදා වගා කළ අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 220කට වැඩි මිලක් වන අතර ඒ අනුව කාබනික වගාව සඳහා ගොවීන්ට දෙගුණයකට ආසන්න ආදායමක් හිමිවී ඇත. වර්තමානය වන විට දිවයින පුරා ලක්ෂ 15කට අධික පිරිසක් තේ කර්මාන්තය සිය ජීවනෝපාය කරගෙන සිටින බව පෙන්වා දෙන තේ මණ්ඩලය, මෙවැනි ඉහළ මිලක් ලැබීම දේශීය තේ කර්මාන්තයේ අනාගතයට ඉතා සුබදායී තත්ත්වයක් බව ද අවධාරණය කරයි.

Post Views: 1
Previous Post

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේදී CCTV දර්ශන පිළිබඳ අමුතු හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

නිල්වලා ලවණ බාධකයෙන්  පීඩාවට පත් ගොවීන්ට  වන්දි දෙන්න  කැබිනට් අනුමැතිය

මුළු සිසුන් 8,000න් 4,000කට හොස්ටල් නෑ! රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට  නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved