• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත මුල් සිවුරු පිරිකරයන් මහානාහිමිවරුන්ට පුජා කෙරේ

27 October 2023
in දේශීය

නියංගොඩ පේෂකර්ම පේෂකර්ම මධ්‍යස්ථානයේ පළමු වරට වියනු ලැබූ සිවුරු පිරිකරයන්, ශ්‍රී දළදා මාලිගාවට පුජා කිරීම සිදු කෙරිණ.

එහිදී මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්වහන්සේටත්, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක ස්වාමින්වහන්සේටත්, නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනු නායක ස්වාමින්වහන්සේටත් පූජා කිරීමේ විශේෂ අවස්ථාව 24 – 25 දෙ‍දින සිදුවිය.

ලංකා සළුසලට අයත් ව දිරාපත් ව යමින් තිබු නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමීන්වහන්සේ‍ගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින්, සාම්ප්‍රදායික කර්මාන්ත රැකගැනීමේ අරමුණින්, ග්‍රාමීයව රැකියා අවස්ථාවන් ද බිහිකිරීමේ අභිප්‍රායෙන් මධ්‍යම පළාත් සභා‍ව වෙත පවරාගෙන, ක්‍රියාත්මක කරනු ලැබුවේය.

වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත නියංගොඩ සළුසල මධ්‍යස්ථානය කැබිනට් තීන්දු කිහිපයක් පැවතියත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීමට නොහැකිව පැවති අතර ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 21 දා යළි භාවිතයට ගැනීම සිදුවිය. මෙම අවස්ථාවන් සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ යන මහත්වරුන් ද පළාත් සහකාර පේෂකර්ම අධ්‍යක්ෂකවරිය ද සහභාගී විය.

 

මාතලේ – මහේෂ් 

Post Views: 18
Previous Post

PLC සමාගම ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබයි

Next Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 210ක් වහා ම පිරවීමට පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 210ක් වහා ම පිරවීමට පියවර - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved