27 April 2024
#දේශීය

රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් අය ගෙදර ඉන්න – අගමැති

රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් අය නිවසේ රැඳි සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාතයවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ හෙට දිනයේදී ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ අරමුණ ඇතිව මෙලෙස රජයේ නිලධාරින්ගේ ගමනාගමනය සිමා කිරීම වෙනුවෙන් මෙලෙස පවසන බවයි.

ඒසේම අත්‍යවශය නොවන ගමන් බිමන් නොගොස් සිටින ලෙස ද අගමැතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *