• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කම්කරුවන් ගැන අපේ රජය සංවේදි නිසා අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කලේ – ඇමැති නිමල්

17 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටේ වැඩ කරන පංතියේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපේ රජය සංවේදී නිසා , වර්තමාන රජය ජනතාවට සවන් දෙන ආණ්ඩුවක් නිසා අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කිරීමට හැකි වු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා ජා ඇල කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළව අධිභාර බද්ධ බද්ද පිළිබඳව ඊයේ අමාත්‍ය මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදී එම අධිභාර බද්දෙන් මෙම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය.ඒ පිළිබඳව ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් මේ රටේ කම්කරු ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට නලින් ප්‍රනාන්දු මහතා ද, කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා ද ,කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූවහ.

Post Views: 2
Previous Post

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙනි

Next Post

විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබා දීමේ උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුරදී

editor

editor

Next Post

විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබා දීමේ උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුරදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved