• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් බලපත්‍ර 308ක් අතුරුදන්

- වෛද්‍ය ප්‍රසන්න ගුණසේන -

8 May 2026
in දේශීය, පුවත්
බස් බලපත්‍ර  308ක් අතුරුදන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මගී සේවා අවසර පත්‍ර 308කට සිදු වූ දෙයක් පිළිබඳව කිසිදු වාර්තාවක් නොමැති බවත් එම බලපත්‍ර පද්ධතියෙන් අතුරුදන් වී ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. දැනට නිකුත් කර ඇති බලපත්‍ර 2,493ක් අතුරින් 49ක් අවලංගු වී ඇති අතර තවත් බලපත්‍ර 357ක් නිකුත් කර තිබුණ ද ඒවායේ බස් රථ ධාවනය නොවන බව නිරීක්ෂණය වී තිබේ. මෙම ධාවනය නොවන බස් රථ සඳහා ජූනි 30 වන දා දක්වා කාලය ලබා දී ඇති අතර ඉන් පසුව එම බලපත්‍ර සියල්ල ටෙන්ඩර් මඟින් අලුතින් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
බස් බලපත්‍ර පැවරීමේදී මෙතෙක් පැවති බාධා ඉවත් කරමින් ඒවා නීත්‍යනුකූලව වෙනත් පාර්ශ්වයකට පැවරීමට අවසර දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මීට පෙර බොහෝ පිරිස් ඇටෝනි බලපත්‍ර මඟින් අවිධිමත් ලෙස බලපත්‍ර පවරාගෙන තිබූ අතර ගමනාගමන සංශෝධන පනත මඟින් එම ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ. මින් ඉදිරියට දේශපාලනඥයන් පසුපස යෑමෙන් තොරව විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් යටතේ ඕනෑම අයකුට බස් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
බලපත්‍රයක් පැවරීමේදී නව නිර්ණායක කිහිපයක් හඳුන්වා දී ඇති අතර බලපත්‍රය ලබා ගන්නා පුද්ගලයාගේ බැංකු ගිණුමක අවම වශයෙන් මාස හයක කාලයක් රුපියල් මිලියන දෙකක මුදලක් තිබීම අනිවාර්ය කර ඇත. හදිසි අනතුරකදී හෝ අලුත්වැඩියාවකදී මූල්‍ය හැකියාව තහවුරු කර ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ. මීට අමතරව අදාළ බස් රථය මීට පෙර ධාවනය කළ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් මහජන පැමිණිලි තිබේ ද යන්න පිළිබඳව ද දැඩි ලෙස සොයා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

නොමිලේ වීසා ලබා දීමෙන් ඩොලර් මිලියන 317ක දැවැන්ත ආදායමක් අපේක්ෂා කෙරේ

Next Post

පහළ වායුගෝලීය කැළඹිල්ල උත්සන්න වෙයි දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පහළ වායුගෝලීය  කැළඹිල්ල උත්සන්න වෙයි  දිස්ත්‍රික්ක රැසකට  මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

පහළ වායුගෝලීය කැළඹිල්ල උත්සන්න වෙයි දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved